බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ගැන හොයන්න කමිටුවක්!

October 13, 2020 at 2:01 pm | by emanisa.lk

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවට කොරෝ්නා වෛරසය පැමිණි ආකාරය විමර්ශනය කිරීමට කමිටුවක් පත් කර තිබේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් එම කමිටුව පත් කර ඇත.

සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ සඳහන් කළේ මෙම කමිටුව කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස