තවත් ආසාදිතයන් 246ක්! සමස්තය 600ට කිට්ටුයි!

October 6, 2020 at 3:01 pm | by emanisa.lk

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 246 දෙනකු වාර්තා වී ඇත.

මෙම පිරිස ද මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ සේවක සේවිකාවන් වන අතර සිදුකරන ලද PCR පරීක්ෂාවන් මෙය තහවුරු වී ඇත.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මේ බව තහවුරු කළේය.

මෙම පිරිස සමග එම ආයතනයෙන් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 567 දක්වා ඉහළ යයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස