සමස්ත ඡන්ද ප්‍රතිඵල එන්නත් කලින් සජිත් පරාජය භාරගනී! පන්නන්න කලින් එජාප නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි! ජනපති ගෝඨාටත් සුබ පතයි!

November 17, 2019 at 1:05 pm | by emanisa.lk

2019 ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත්වෙමින් තිබියදීත් අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් අනුමාන නිගමනයකට පැමිණ සිටින සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

“ඉතා දැඩි කැපවීමෙන් කළ සාධාරණ මැතිවරණ සටනකින් පසුව, ජනතාවගේ තීරණයට හිස නැමීමත්, ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතීමත් මගේ වගකීමක් කොට සලකමි'” යයි සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස