සජිත් නව ඉංගිරිසි භාෂා මාදිලියක් නිපදවයි! ට්‍රම්ප්ට තියා මහ රැජිනටත් තේරුම් ගන්න බෑ! සමාජ මාධ්‍යවල උසුළු විසුළු වරුසාවක්….

May 9, 2020 at 12:54 pm | by emanisa.lk

හිටපු විපක්ෂනායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් තම ට්විටර් ගිණුමේ පළ කරන ලද සටහනක් සමාජ ජාලයන්හි දැඩි ආන්දෝලනයට ලක් වී තිබේ

ඉන් පවසන්නේ කුමක්දැයි බොහෝ දෙනා සමාජ ජාලවල ප්‍රශ්න කරන අතර එහි අර්ථය පැහැදිලි කරගත් අයකු පිළිබඳ මෙතෙක් වාර්තා වන්නේ නැත.

කෙසේ වුවද හරීන් ප්‍රනාන්දු සටහනක් තබමින් පවසන්නේ සජිත් ප්‍රේමදාස වැනි ද්විභාෂික බුද්ධිමතෙකුට සිනාවීම තුළින් හිනාවෙන පුද්ගලයාගේ තත්ත්වය බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස