සජිත් ජනාධිපති වුණා නම් පවුලකට රු. 25000ක් දෙනවා! අද ආණ්ඩුව කොරෝනා මරණ හංගනවා! – හෙකටර් අප්පුහාමි

May 6, 2020 at 6:52 am | by emanisa.lk

මේ වන විට සජිත් ප්‍රේමදාස ලංකාවෙි ජනාධිපති වූයේ නම් සෑම පවුලකටම මාසිකව රු. 25 000ක් ලබා දෙන බව ජාතික සමගි ජන බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂක හෙක්ටර් අප්පුහාමි පවසයි.

එසේ වී නම් රටේ මැතිවරණය ද කල් දමා එම මුදල ද ජනතාව අතර බෙදා දෙන බව හෙතෙම පවසයි.

එහෙත් වර්තමාන ආණ්ඩුව මේ වන විට රට පුරා සිදුවන කොරෝනා මරණ ගණන ද සඟවන බවටත් කෙනෙක් මියගිය විට පැය දෙකක් ඇතුළත ආදාහනය කරන බවටත් අප්පුහාමි චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස