ශ්‍රී ලංකාව සුරක්ෂිතයි! දැන් ජනපති ගෝඨා! බය නැතිව ලංකාව එන්න! – විදේශිකයෝ ලෝකයටම කියති…

November 19, 2019 at 5:40 pm | by emanisa.lk

ලංකාවට පැමිණි විදේශීය සංචාරක යුවළක් මේ වන විට ශ්‍රී ලංකාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ සුරක්ෂිත බවත් එහෙයින් බිය නැතිව ලංකාවේ සංචාරය කරන ලෙසත් ඉල්ලමින් පණිවිඩයක් නිකුත් කර තිබේ.

දිය ඇල්ලක් අසල Visit Sri Lanka Safe. President Ghota යනුවෙන් සඳහන් පුවරුවක් අත දරා ඡායාරූපයකට පෙනී සිටිමිනි.

පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු අතර ඇමරිකාව ඇතුළු බොහෝ රටවල් ශ්‍රී ලංකාව සංචාරක අවධානම් කලාපයක් ලෙස නම් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස