සංචාරක කර්මාන්තය සුන්! අනුරාධපුරේ හොටෙල් 24ක් බැංකුවට සින්නවෙයි!

November 7, 2019 at 10:33 am | by emanisa.lk

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සමග සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති අතර අනුරාධපුර ප්‍රදේශයේ හොටෙල් 24ක් බැංකුවට සින්නවීමට හෝ විකුණා දැමීමට නියමිත බව වාර්තා වෙයි.

සංචාරක කර්මාන්තය බිඳ වැටීම සහ සංචාරකයන් නොපැමිණීම නිසා බැංකු ණය ගෙවාගත නොහැකි වීම මේ ආකාරයට හොටෙල් කර්මාන්තය බිඳ වැටීමට හේතුව බව අනුරාධපුර දිස්ත්‍රික් හොටෙල් සහ සංචාරක සංගමයේ ලේකම් ඩේමින් පෙරේරා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස