ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නෙමේ බහු-සංස්කෘතික රටක්! -ජනපතිට එරෙහිව තවත් මඩක්..

November 29, 2019 at 10:11 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව බහු සංස්කෘතික රටක් බවට පත්වෙමින් ඇතැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ යැයි අසත්‍ය ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යයි.

මෙය දශක ගණනාවකට පෙර සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ විසින් සිදුකළ ප්‍රකාශයක් ඇසුරින් සැකසුනකි. මෙය ඇමති මංගල සමරවීර, මනෝ ගනේෂන් ඇතුළු බොහෝ පිරිසක් සිය සමාජජාල ගිණුම්වල පළ කර තිබිණි.

කෙසේ වුවද මේ අතරින් ඇතැම් අය කිසිදු පැහැදිලි කිරීමක් හෝ නොකර ඉවත් කරගෙන තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස