ශ්‍රීලනිප බලය ඇල්ලීම පසෙක තබා චන්ද්‍රිකා රට අතහැර යයි!

November 19, 2019 at 6:12 pm | by emanisa.lk

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යළි වතාවක් විදෙස් ගත වීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය වෙනුවෙන් වැඩ කළ ඇය එම පරාජයෙන් පසු මෙසේ රටහැර යෑමට සූදානමින් සිටින බවයි ඇතැම් ආරංචි මාර්ග පවසයි.

ඇය ප්‍රසිද්ධ වේදිකාවේ දී සඳහන් කළේ තමන් ජනාධිපතිවරනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය යළි අල්ලා ගන්නා බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස