ලංකාවේ 100 වෙනි කොරෝනා රෝගියා වාර්තා වෙයි!

March 24, 2020 at 3:47 pm | by emanisa.lk

100 වන ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතය වාර්තා වී ඇති බව සෞක්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.

මේ අතර කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්ක අවදානම් කලාප ලෙස නම්කර අඛණ්ඩ ඇඳිරි නීතිය පනවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස