ලංකාවේ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ! මුව ආවරණ නැතිව ගමන් බිමන් තහනම්!

April 11, 2020 at 12:10 pm | by emanisa.lk

මාර්ගවල ගමන් කිරිමේදී මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

පොලිසිය පැවසුවේ ඇඳිරි නීති බලපතක් තිබුණ ද මුඛ ආවරණ පැළඳ නොසිටින පුද්ගලයින් හරවා යැවීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් දී ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස