ජනතාව නිකරුණේ facemask දමති! රෝහල් සේවකයන්ට මුව ආවරණ නැතිකමින් දෙපැත්තම දමමි අවදානමක!

March 28, 2020 at 11:30 am | by emanisa.lk

මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් රෝහල් වල සේවකයින් රාජකාරි වේලාවෙදි එකම මුඛ ආවරණය දෙපැත්ත පරිහරණය කීරීමක් සිදුකරන බව සිරිගල රෝහලේ විශෙෂඥ වෛද්‍ය පද්මක සිල්වා මහතා පැවසීය.

රෝහල් කාර්යමණ්ඩලවලට ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ නොමැති වීම මෙයට මුලික හේතුව බව වෛද්‍ය වරයා පෙන්වා දෙයි.

නමුත් තියෙන මුඛ ආවරණය නිසි ලෙස පරිහරණය කරන ලෙස පද්මක සිල්වා මහතා රෝහල් සේවකයින්ගෙන් ඉල්ලා සිටිති.

එසේ නොවුනහොත් ජනතාවත් එය අනුගමනය කළ හැකි බවද වෛද්‍ය වරයා කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස