ලංකාවේ මිනිස්සු මිලියන 600ක් ඉන්නවා! – හරීන්

August 4, 2020 at 3:09 pm | by emanisa.lk

ලංකාවේ මිලියන 600ක ජනගහනයක් සිටින බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හරීන් ප්‍රනාන්දු පවසයි.

එසේම මහින්ද රාජපක්ෂ අවුරුදු 78ක මහල්ලෙකු බව ද ඔහු සඳහන් කළේය.

ස්වර්ණවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඔහු සිදුකළ එම ප්‍රකාශය උදය ගම්මන්පිල නිවැරදි කරමින් සඳහන් කළේ මෙරට ජනගහනය මිලියන 22ක් බවත් මහින්ද රාජපක්ෂගේ වයස අවුරුදු 75ක් පමණක් බවත්ය.

හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ තමා රටේ ජනගහනය නොදන්න මෝඩ⁣යෙකු නොවන බවත් තමා සඳහන් කළේ ලෝක ජනගහනය බවත්ය.

https://www.facebook.com/1783813709/posts/10213894490314760/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස