ලංකාවේ තෙවන කොරෝනා මරණයත් වාර්තා වෙයි!

April 2, 2020 at 6:33 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ 3න් වන කොවිඩ් මරණය ඊයේ (1) වාර්තා විය.

අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාධිතයෙකු මෙලෙස මිය ගොස් ඇත..

ඊයේ රෝහලට ඇතුලත් කළ මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම රෝගියාගේ වයස අවුරුදු 72ක් බව පැවසෙයි.

ඔහු මෙන්ම මෙයට පෙර මීගමුවේ මිය ගිය පුද්ගලයා ද රෝගය උත්සන්න වූ පසු රෝහල්ගත කළ වූවන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස