රාජිතට ලැබුණු තීන්දුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වුණා! – රාජිතගේ නීතිඥයා

December 23, 2019 at 10:48 pm | by emanisa.lk

රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප අයඳුම්පත දෙසැම්බර් 30 වෙනිදා විභාගයට ගැනීමට සහ ඔහු 30 වෙනිදා දක්වා අත්අඩංගුවට ගැනීම වළකමින් අධිකරණය නියෝගයක් නිකුත් කළ බව නීතීඥ නවරත්න බණ්ඩාර පවසයි.

මෙම තීන්දුව මගින් යහපාලන ආණ්ඩුව ආරම්භ කළ අධිකරණයේ ස්වාධීනත්වය අද (23) තහවුරු වූ බව ද හෙතෙම අවධාරණය කළේය.

රාජිත සේනාරත්න කොටු කිරීමට කටයුතු කළ සියලු දෙනාගේ අපේක්ෂාවන් අද බිඳ වැටුණු බව ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස