රතන හිමි මහනාහිමිවරුන්ගේ ඉල්ලීම ඉවත දමයි! ගම්පහින් නාමයෝජනා භාරදෙයි!

March 19, 2020 at 2:26 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අපේ ජනබල පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා පත්‍රය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී භාරදීම එම කණ්ඩායම් නායක අතුරලියේ රතන හිමි විසින් අද (19) දින  සිදු කළහ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි, පාහියන්ගල ආනන්ද සාගර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් ද ශ්‍රිලනිපයේ නාමයෝජනා නොලැබුණු සනත් ගුණතිලක, ප්‍රසන්න සෝලංගආරච්චි ඇතුළු පිරිසක් ද මෙම පක්ෂයට එකතු වී සිටිති.

භික්ෂූන් වහන්සේලාට මැතිවරණ දේශපාලනයේ නොයෙදෙන ලෙස ද ඒ සඳහා පක්ෂ ඉඩනොදිය යුතු බව මහ නාහිමිවරුන් ඇතුළු බහුතර භික්ෂූන් වහන්සේ ඉල්ලා සිටින පසුබිමක මෙය සිදුවීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස