රටේ දැඩි පොහොර හිඟයක්! සජිත් ජනපති වුණා නම් එහෙම වෙන්නේ නෑ! – පී. හැරිසන්

January 18, 2020 at 5:09 pm | by emanisa.lk

රට පුරා දැඩි පොහොර හිඟයක් පවතින බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් පවසයි.

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය අවස්ථාවේ ගොඩ මඩ පොහොර නොමිලේ ලබා දීමට පොරොන්දු වූ බව ද හෙතෙම පැවසීය.

ඔහුගේ උපදෙස් මත ජනාධිපතිවරණයට මාසයකට පෙර රුසියාවට ගොස් පොහොර ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කළ බවත් වර්තමාන ආණ්ඩුවට එවැනි වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස