රටේ ජාතික ආරක්ෂාව දුර්වලයි! ත්‍රස්තවාදීන් ඒක දන්නවා! ආගමික ස්ථානවලට කවදාවත් මෙහෙම ගැහුවේ නෑ! – ඇමති රංජන්

April 23, 2019 at 8:25 am | by admin

ආරක්ෂාව අතින් ඉතාමත් දුර්වල මට්ටමක පවතින රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් ත‍්‍රස්තවාදීන් එය හඳුනාගෙන දෙව්මැඳුරු ඇතුළු සංචාරක හෝටල්වලට මෙවැනි බෝම්බ ප‍්‍රහාරයන් එල්ල කළ බවත් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පවසයි.

ඒ අනුව ප‍්‍රහාරකයන්ගේ අරමුණ ඉටු වූ බව ද මින් ඉදිරියටවත් රටේ ආරක්ෂක තත්ත්වය ඉතා පුළුල් කළ යුතු බව ද ඔහු පෙන්වා දෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ මින් පෙර ආගමික ස්ථානවලට මෙවැනි දරුණු ප‍්‍රහාර එල්ල නොවූ බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස