රටක් අරාජික කළ 19ට කලින් ගුරා ගෙදර යයි! ආචාර්ය ජයම්පති ඉල්ලා අස්වෙයි!

January 22, 2020 at 3:20 pm | by emanisa.lk

එජාප ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඔහු ජනවාරි 20 වන දික සිට බලාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බව නියෝජ්‍ය කතනායකවරයා ප්‍රකාශ කළේය.

ජයම්පති වික්‍රමරත්න 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘ ලෙස සැලකෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස