යූඇන්පිය එක්ක ඉන්න මිනිස්සු පව්! අපට ආණ්ඩු කිරීමේ හැකියාවක් නෑ! ශ්‍රීලනිපයට වෙච්චි දේ තමයි අපටත් වෙන්නේ! – හිරුණිකා

February 17, 2020 at 2:32 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයත් සමග තව දුරටත් මිනිස්සු සිටීම පුදුමයට කරුණක් බවත් ඒ මිනිස්සු පව් බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

එජාපයට ආණ්ඩු කිරීමේ හැකියාවක් නොමැති බවත් අවාරෙට පොල් වැටෙන්නා සේ අවුරුද්දක් දෙකක් ආණ්ඩු කරන බවත් ඊට පසු හොඳටම නාන බවත් පැවසූ හිරුණිකා මේ විදිහට ඉදිරියේදී එජාපය ද ශ්‍රිලනිපය වැනි පක්ෂයක් වනු ඇතැයි ද ඇය සඳහන් කළාය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමට පොදුජන පෙරමුණේ අයට වඩා දහ ගුණයක් පමණ මහන්සි වූ දෙතුන් දෙනෙකු එජාපයේ සිටින බවත් මන්ත්‍රීවරිය අනාවරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස