එජාපයෙන් වාර්තාවක්! රංජන් හිරුණිකා ලෝක ප්‍රකට porn වෙබ් අඩවිවලට!

January 20, 2020 at 8:52 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදු වූ දුරකතන සංවාද ලෝක ප්‍රකට නිල් චිත්‍රපට (Blue Film) වෙබ් අඩවි කිහිපයක එකතු කර ඇතැයි වාර්තා වෙයි.

ඉතාම අශ්ශීල දෙබස් සහිත මෙම දුරකතන සංවාද කිසිවකු විසින් ඡායාරූප ද එකතු කර අදාළ වෙඩ් අඩවිවලට මුදාහැර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස