අනවසරයෙන් මැතිවරණ කාර්යාලයට රිංගන්න ආ හිරුණිකාට ජනතාව හූ කියති!

October 7, 2019 at 2:48 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද (07) උදෑසන නියමිත අවසර පත්‍රයක් නොමැතිව රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයට පිවිසීමට උත්සාහ කළ අවස්ථාවේ උණුසුම්කාරී වාතාවරණයක් ඇති විය.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී හැඳුනුම්පත පෙන්වමින් මැතිවරණ කාර්යාල පරිශ්‍රයට පිවිසීමට ඇය උත්සාහ කර තිබේ.

මේ අවස්ථාවේ එහි රැස්ව සිටි ජනතාව ඇයට හූ කියා ඇතැයි වාර්තා වෙයි..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස