යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ සෞඛ්‍ය ලේකම් ධුරයට!

May 10, 2020 at 11:42 pm | by emanisa.lk

යුධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මෙන්ම යුධ හමුදා වෛද්‍ය සේවා බලකායේ හිටපු අධිපති, විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම තනතුර සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය පත්කිරීම සඳහා යෝජනා වුවද එයට ඇතැම් පාර්ශ්ව විරෝධය පා තිබිණි.

මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කළේ භද්‍රාණි ජයවර්ධනය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස