බිස්කට් සහ රස කැවිලිවලටත් වර්ණ සංඥා

March 17, 2019 at 9:44 pm | by admin

වෙළඳපළේ ඇති සියලු බිස්කට් වර්ග සඳහා නව වර්ණ තීරුවක් අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

බිස්කට් ඇතුළු වෙනත් පැණි රස නිෂ්පාදනවල අඩංගු සීනි, ලුණු, මේද ප‍්‍රමාණය මෙම වර්ණ තීරුවලින් දැක්විය යුතු යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අවධාරණය කරයි.

මෙම නව නීතිය අපේ‍්‍රල් මස 02 වැනි දින සිට ක‍්‍රියාත්මක කෙරෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස