යහපාලනේට උදව් කළ අපට හෙණ ගහන්න ඕන! – දිඹුලාගල ලේඛකාධිකාරී නාහිමි හැඬූ කඳුලින් ගෝඨාට කී කතාව (video)

October 21, 2019 at 7:53 am | by emanisa.lk

මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව බලයට පත්කරවීමට ජනතාව පෙළඹූ තමන්ට ද හෙණ ගැසිය යුතු යැයි දිඹුලාගල රජමහා විහාරයේ ලේඛකාධිකාරී නායක හිමියන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හමු වී ඉතාම සංවේගී ලෙස ප්‍රකාශ කළේය.

වර්තමාන ආණ්ඩුව රටට සිදුකරමින් පවතින විනාශ පිළිබඳ තමන් වහන්සේලා ඉතාම කනගාටුවට පත්ව සිටින බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමට කටයුතු කර එම විනාශය ආපසු හැරවීමට කටයුතු කරන බවත් එහිමියන් අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස