මුස්ලිම් මෘතදේහ ආදාහනයට ඉඩදිය යුතුයි! තම්බින්ගෙන් සල්ලි අරන් කියා, තට්ටෙ පළන්න එන්න එපා! – කොටුවේ පොඩි හාමුදුරුවෝ…

December 26, 2020 at 2:52 pm | by emanisa.lk

කොරෝනා ආසාදිතව වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානයට අවස්ථාව දිය යුතු බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙම ප්‍රශ්නය අනවශ්‍ය ලෙස දුරදිග ගෙන යා යුතු නැති බවයි.

මෙසේ පැවසුවා කියා ‘තම්බින්ගේ සල්ලි අරන් ගත්තා, තට්ටෙ පලනවා..’ යැයි කියනු ඇති වුවද තමන් බය නැතුව මෙය ප්‍රකාශ කරන බවද උන්වහන්සේ කියා සිටියහ.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ විසින් මෙම අදහස් පළ කරන ලදී.

https://www.youtube.com/watch?v=pj25641mEnQ&feature=emb_logo

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස