කොරෝනා මරණ භූමදානය තලෙයිමන්නාරමේ?

November 15, 2020 at 7:12 am | by emanisa.lk

කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා සෞඛ්‍ය අංශය අවසර ලබා දෙන්නේ නම් ඒ සඳහා භූගත ජල මට්ටම ඉහළ ප්‍රදේශ නොවන සහ වියළි කලාපවල සොයා බැලිය හැකි බව පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කරයි.

ඒ අනුව තලෙයිමන්නාරම වැනි දූපතක එම දේහයන් භූමදානය කටයුතු කර ගත හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

පරිසර අමාත්‍යවරයා ලෙස තමන් දරන්නේ එම මතය යැයි ද ඔහු සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස