ඉන්ධන මිල පහත දමයි!

July 11, 2019 at 9:45 am | by emanisa.lk

ඊයේ මධ්‍යම රාත්‍රි සිට තෙල් මිල පහත දැමීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. සෑම මසකම 10 වෙනිදා මිල සූත්‍රය අනුව තෙල් මිල සංශෝධනය වෙයි.

මිල සූත්‍රය හඳුන්වා දුන් පසු මෙයට පෙර එක අවස්ථාවක ද මිල පහත දැමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *