මිලේනියම් චැලේන්ජ් කෝපර්රේෂන් ගිවිසුම සිය ආණ්ඩුව යටතේ ක්රියාත්මක නොකරන බව පාර්ලිමේන්තු මන්ත්රී දිළුම් අමුණුගම පවසයි.
එම ගිවිසුම ප්රවාහනයට සම්බන්ධ 70% හෝ ඉඩම්වලට සම්බන්ධ 30% හෝ හොඳක් නොමැති බවත් ජනාධිපතිවරණයට පෙර මෙන්ම අදත් තමන් දරන්නේ එකම අදහසක් බවත් ඔහු පවසයි.
හිරු බලය වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.