මාතර කිරින්ද සන්නසුන්! ආරක්ෂාව තහවුරු කරයි!

September 28, 2019 at 8:33 am | by emanisa.lk

කිරින්ද, පුහුල්වැල්ල ප්‍රදේශයේ දී ඊයේ (27) සවස ඇතිවු උණුසුම්කාරි තත්ත්වය මේ වන විට සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මේ වන විට ප්‍රදේශයේ අමතර ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ බලකාය ද යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතිෆ් ප්‍රකාශ පවසයි.

ඊයේ (26) දිනයේදි කිරින්ද ප්‍රදේශයේදි දෙපිරිසක් අතර ඇතිවු බහින්බස්විමක් දුර දිග යාමෙන් ඇතිවු ගැටුමක ප්‍රතිපලයක් ලෙස අද සවස කිරින්ද ප්‍රදේශයේ උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවු බව වාර්තා විය.

ඉදිරි මැතිවරණ කල් දමා ගැනීමේ අරමුණින් මෙවැනි ගැටුම් ඉතා සැලසුම්සහගත ලෙස ඇති කළ හැකි නිසා ඉතාම විමසිල්ලෙන් කකටයුතු කළ යුතු බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස