මහ මැතිවරණයට තමන් පොහොට්ටුව සලකුණ යටතේ තරග කර ජය ගන්නා බව ඇමති ප්රසන්න රණතුංග පවසයි.
ඇතැමුන් තමන් සන්ධානය කඩාබිඳ දැමීමට කටයුතු කරන බවට චෝදනා කළ හැකි බවත් මෙයට පෙර ද තමන්ට එවැනි චෝදනා එල්ල වූ බවත් සිහිපත් කළේය.
එළඹෙන මැතිවරණයට පොහොට්ටුව සලකුණ යටතේ තරඟ කර ගම්පහ දිස්ත්රික්කයෙන් ආසන 13ක් ලබා ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.