ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ඇවිත් මහ මැතිවරණයට වෙන ලකුණකින් එන්නත් බෑ! – ශ්‍රීලනිපය මස් රාත්තලම ඉල්ලයි…

September 12, 2019 at 10:27 am | by emanisa.lk

ජනාධිපතිවරණයේදී ‘පොහොට්ටුව’ ලකුණින් තරග කර වෙනත් ලාංඡනයකින් මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කළ යෝජනාව ප‍්‍රතික්ෂෙප කළ බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක පවසයි.

මේ වන තෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනම තරග කළ යුතුයි යන මතයේ සිටින බව ද, ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවලදී එම අදහස වෙනස් විය හැකි බව ද හෙතෙම කීවේය.

පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට සූදානම් වන සෙසු කිසිදු පක්ෂයකට පොහොට්ටුව සලකුණ ගැටලුවක් නොවීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස