මහ බැංකු හොරමුල දෙකට බෙදිලා මරාගන්නවා! රනිල් කල්ලියට වගේම සජිත් කල්ලියටත් ගැළවීමක් නෑ! – ජයන්ත සමරවීර

May 31, 2020 at 11:26 pm | by emanisa.lk

මහ බැංකු හොරකම සිදුකළ හොර මුල අද දෙකට බෙදී එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටින බව අමාත්‍ය ජයන්ත සමරවීර පවසයි.

ඉන් රනිල් වික්‍රමසිංහගේ කල්ලියට හෝ සජිත් ප්‍රේමදාසගේ කල්ලියට ගැළවීමක් නැතැයි පැවසූ ඇමතිවරයා රනිල් සජිත් සේම සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා සහ රවී කරුණානායක ද ඊට සම්බන්ධ බව අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස