මහ ඡන්දෙට ගාමිණී ජෝන් මැගී නෑ! ගාමිණී ජොන් පැන්ෂන් යද්දි මැගී ලතින් යයි!

January 25, 2020 at 3:02 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමින් පසුවන බව වාර්තා වෙයි.

70 දශකයේදී දේශපාලන කටයුතු ආරම්භ කළ කුරුණෑගල මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම පෙරේරා සහ ගම්පහ මන්ත්‍රී ජෝන් අමරතුංග මෙලෙස දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

මීට අමතරව මංගල සමරවීරද ද ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවී ලතින් ඇමරිකානු රටකට පදිංචි වී යාමේ සුදානමක ඇතැයි වාර්තා වෙයි. එහෙත් ඔහු පසුගිය සමයේ ප්‍රකාශ කර තිබුණේ තමන් නැවත මාතරින් තරඟ කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස