අටමස්ථානයේ ආරක්ෂාව වහා තහවුරු කරයි! ශ්‍රී මහ බෝධියට රුවන්වැලි සෑයට අධි ආරක්ෂිත වැටක්!

May 29, 2019 at 12:08 pm | by admin

අනුරාධපුරය ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ හා රුවන්වැලි මහාසෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ජය ශ්‍රී මහා බෝධිය හා රුවන්වැල මහා සෑය වටා අධි ආරක්ෂිත වැටක් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත විධිවිධාන ක්‍රියාවට නංවීමට නියමිතය.

එම ස්ථානයන්හි ආරක්ෂාව තහවුුරු කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු විවධ පාර්ශ්වයන්ගේ ඉදිරිපත් වූ යෝජනා අනුව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස