සජිත්ලාගේ ආණ්ඩු පෙරළන කුමන්ත්‍රණය පරාජය වුණා! – මහින්ද

April 20, 2019 at 9:47 am | by admin

අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර සජිත් ප්‍රේමදාස අගමැති ධුරයට පත් කිරීමට එජාප පිරිසක් සහ ජනාධිපතිවරයා සිදුකළ කුමන්ත්‍රණය හෙළිදරව් වී පරාජයට පත් වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

මෙම කුමන්ත්‍රණය සඳහා තමන් සම්බන්ධ නොමැති බව ද හෙතෙම සඳහන් කළේය. මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ 71ක් වතාවක් අගමැති ධුරය භාරගන්නා ලෙස තමාගෙන් ඉල්ලා සිටිය ද එය ප්‍රතික්ෂේප කළ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස