තමා ආණ්ඩුවට එකතු වීමට ආණ්ඩුවේ යම් යම් කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තු රිෂාඩ් බදියුදීන් පවසයි.
ඉදිරියටත් තමන් විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂයේ ජයග්‍රහණය උදෙසා කැපවන බවට ප්‍රතිඥා දෙන බව ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පවසයි.