මම අතීතයේ වැරදි කළා තමයි! මම විතරක් නෙමේ ජවිපෙත් වැරදි කළා! – කරුණා

June 22, 2020 at 8:50 am | by emanisa.lk

තමන් කොටි සංවිධානයේ සිටින විට හමුදා සෙබළුන් ඝාතනය කළ බව සියලු දෙනා දන්නා කරුණක් යැයි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

එහෙත් තමන් මේ වන විට එම අතීතය ප්‍රතික්ෂේප කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිස ඇතැයි ඔහු පෙන්වා දෙයි. එහෙයින් එකල වැරදිවලට එජාපය සහ ජවිපෙ පවසන ආකාරයට තමන් අත්අඩංගුවට ගැනීමේ හෝ බන්ධනාගාරගත කිරීමේ හැකියාවක් නැතැයි හෙතෙම අවධාරණය කරයි.

තමා පමණක් නොව එජාපය මෙන් ජවිපෙ ද අතීතයේ වැරදි කර ඇතැයි මුරලිදරන් වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස