මඩකලපුවේ ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාශ 14 නම් කියන්නත් මට පුළුවන්! – සජිත් තවත් සිය විස්මිත හැකියාවක් හෙළි කරයි….

November 10, 2019 at 3:45 pm | by emanisa.lk

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දහ හතරෙහි නම් කියවීමට පවා ගෝඨාභය රාජපක්ෂ නොහැකි බව සජිත් ප්‍රේමදාස පවසයි.

මඩකලපුව කල්කුඩා ඔට්ටමාවඩි ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමින් ඔහු (09) මේ බව ප්‍රකාශ කළේය.

තමා හඳෙන් සිකුරු ග්‍රහයාගෙන් හෝ ඇමරිකාවෙන් පැමිණි පුද්ගලයකු නොව මේ මහ පොළොවේ පය ගසා ජීවත් වන සෑම ආගමකටම ජාතියකටම ගරු කරන පුද්ගලයකු බව ද හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස