මට සුබ පැතූ සියලු දැන්වීම් කටවුට් ඉවත් කරන්න! – ජනපති පොලිසියට නියෝග කරයි….

November 21, 2019 at 3:18 pm | by emanisa.lk

තමන්ට සුබ පැතුම් එක්කරමින් සියලුම ආයතන තුළ මෙන්ම මාර්ගවල ඇති සියලුම පෝස්ටර්, දැන්වීම්, කටවුට් වැනි දෑ ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ පොලීසියට නියෝග කර තිබේ.

ඒ අනුව පොලීසිය වහාම ක්‍රියාත්මක වෙනුවෙන් එසේ සුබ පැතුම් එක්කර ඇති දැන්වීම්, පෝස්ටර් හා කටවුට් නිශ්චිත කාලයක් තුළ ඉවත් කිරීමට කටයුතු කරන ලෙස දැනුම්වත් කරමින් ඇත..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස