මට රු. 5000 ලැබුණේ නෑ! ජවිපෙන් මුකුත් ලැබුණෙත් නෑ! – අනෝමා ජනාදරී

May 4, 2020 at 2:50 pm | by emanisa.lk

කොරෝනා වසංගතය නිසා දුෂ්කරතාවලට මුහුණදෙන ජනතාව වෙනුවෙන් රජය ලබා දෙන රු. 5000 දීමනාව තමන් වෙත නොලැබුණු බව ප්‍රකට නිළි අනෝමා ජනාදරී පවසයි.

සිය ෆේස්බුක් ගිණුම ඹස්සේ ජවිපෙ හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රී නලින්ද ජයතිස්ස අමතා සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

ජවිපෙ වේදිකාවේ සිටි දීපානි සිල්වා හෝ නළු බට්ටන් හෝ රතු තරුව ජනතාව වෙනුවෙන් කුමක් කළේ දැයි අනෝමා ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස