කොරෝනා නිසා ජීවත් වෙන්නේ අමාරුවෙන්! බලධාරිනි, සහන දෙන්න! – එජාප මන්ත්‍රී සහන මදි වී සත්‍යග්‍රහයක..

March 30, 2020 at 6:49 pm | by emanisa.lk

කොරෝනා වසංංගත තත්ත්වය නිසා ජනතාවට ජීවත් වීමට අපහසු වී ඇතැයි ද එහෙයින් ඔවුන්ට සහන සලසන ලෙස ද ඉල්ලා එජාප හිටපු අමන්ත්‍රීවරයෙකු අද (30) සත්‍යග්‍රහයක නිරත විය.

ඇඳිරි නීති විරාමයේ දී බද්දේගම ප්‍රදේශයේදී මෙලෙස තනිවම සත්‍යග්‍රහයක යෙදුණේ හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩය.

ආණ්ඩුව මේ වන විටත් ජනතාවට බොහෝ සහන ලබා දී ඇති අතර ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ ජාත්‍යන්තර වශයෙන් ඇගයෙමින් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස