ජනප්‍රිය ගායක රජිව් සෙබස්තියන්ට ජවිපෙන් සහන මල්ලක්!

April 11, 2020 at 2:26 pm | by emanisa.lk

ජනප්‍රිය ගායක රජිව් සෙබස්තියන්ට ජනතා විමුක්ති පෙරමුණෙන් සහන මල්ලක් ලැබී තිබේ.

වර්තමාන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අසීරූතාවට පත් ජනතාව වෙනුවෙන් ආධාර ලබා දීමට මේ දිනවල විවිධ සංවිධාන, දේශපාලන මෙන්ම මධ්‍ය ආයතන ද කටයුතු කරයි.

කෙසේ වුවද රජිව් සෙබස්තියන් වැනි ජනප්‍රිය ගායකයකුට ජවිපෙන් සහන මල්ලක් ලබා දීම සමාජමාධ්‍යවල හාස්‍යයට ලක්කර තිබේ.

කෙසේ වුවද එම සහන බඩු මල්ල ආර්ථික දුෂ්කරතා පවුල් දෙකකට බෙදා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස