මට කොන්දක් කොඳු නාරටියක් වගේම කශේරුකාවක් තියෙනවා! – සජිත්

October 27, 2019 at 11:36 am | by emanisa.lk

රටක් පාලනය කිරීමේ දී බුද්ධිය ඥානාන්විතභාවය මෙන්ම දැනුම තිබිය යුතු බවත් තමන්ට O/L, A/L මෙන්ම උපාධියක් ද නැතැයි ප්‍රතිවාදී අපේක්ෂකයන් පවසන නමුත් තමන්ට ඒ තුනම ඇති බව එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

එසේම තමන්ට සැබෑ කොන්දක් කොඳු නාරටියක් මෙන්ම ප්‍රේමදාස කශේරුකාවක් ද ඇතැයි ඔහු අවධාරණය කරයි. මාතර වැලිගම පැවති මෙගා මයින්ඩ් වැඩසටහනකට ද එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස