බැඳුම්කර වංචා කළ කබ්රාල් හැකි නම් නීතිය හමුවට ගෙන එනු! – පාඨලී

January 27, 2020 at 11:52 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතුව සංවිධායකවරුන් නොව සංවිධානයේ වැරැද්ද බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

රාජපක්ෂවරු බලයට පැමිණි පසු පෙබරවාරි 15 වන විට රැකියා ලක්ෂයක් සහ උපාධිධාරීන් 54,000ටද නව රැකියා ලබා දෙන බව පවසන ඔහු තමන්ගේ පාලන කාලය තුලදී උපරිම රැකියා 100 ක් පමණ ලබා දෙන්නට හැකිවූ බවද සඳහන් කරයි.

යහපාලන යුගයේ පමණක් නොව රාජපක්ෂ යුගයේ බැඳුම්කර වංචා කළ අජිත් නිවාඩි කබ්රාල් ද හැකි නම් නීතිය හමුවට ගෙන එන්නැයි ද ඔහු අභියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස