මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවට කොරෝ්නා වෛරසය පැමිණි ආකාරය විමර්ශනය කිරීමට කමිටුවක් පත් කර තිබේ.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් එම කමිටුව පත් කර ඇත.
සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ සඳහන් කළේ මෙම කමිටුව කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති බවයි.