කඩු 03ක් ඇතුළු තියුණු ආයුධ සමග තවත් එජාප මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට! මන්ත්‍රීවරයයි සොහොයුරයි තවුහිද් ජමාද් ත්‍රස්තයෝ!

April 30, 2019 at 8:44 am | by admin

කඩු ඇතුළු තියුණු ආයුධ කිහිපයක් ළඟ තබාගෙන සිටි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රී එච්. එම්. අලි උසුමාන් ඔහුගේ සහෝදරයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී කඩු 3 ක් සහ මන්නා පිහියක් ඇතුළු ආයුධ කිහිපයක් තිබී ඇත. ඔවුන් දෙදෙනා අන්තවාදී ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ සාමාජිකයින් බවට සිදුකෙරෙනු මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස