පුංචි ප්‍රේමදාස මාධ්‍ය නිදහස දොඹෙන් දෙයි! රැලියේ ප්‍රශ්නයක් ඇසූ මාධ්‍යවේදියාට බිම දාගෙන පහර දෙයි! (video)

October 23, 2019 at 8:48 pm | by emanisa.lk

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කඩුවෙල පැවති ජනරැලියක දී රැලිය ඇමතූ ඇමති පාඨලී චම්පකගෙන් ප්‍රශ්නයක් ඇසූ මාධ්‍යවේදියකු බව සඳහන් කළ තරුණයකුට එහි රැස්ව සිටි එජාප පාක්ෂියෝ බිම දාගෙන පහර දුන්හ.

එය වැළැක්වීමට හෝ පාලනය කිරීමට කිසිදු මැදිහත් වීමක් අගමැති රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඇතුළු එජාප නායකයන් හෝ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් කටයුතු කළ ආකාරයක් දක්නට ලැබුණේ නැත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස