පාස්කු ප්‍රහාරයට මාස 9යි! අගරදගුරු නිවසේ මහ දනක්!

January 22, 2020 at 4:30 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට මාස නවයක් ගතවීම නිමිත්තෙන් ඊයේ (21) කොළඹ අගරදගුරු නිවසේ මහා සංඝිගත දක්ෂිණාවක් පැවැත්විණි.

එම ප්‍රහාරය එල්ල වූයේ 2019 අප්‍රෙල් මස 21 වෙනිදාය.

මේ අවස්ථාවට අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ඇතුළු කතෝලික පූජකතුමන්ලා ඇතුළු ජනතාව ද එක්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස