පන්සලේ ලොකු හාමුදුරුවෝ අපවත් කරලා! අල්ලපු ගෙදර කසිප්පු මුදලාලි සැකපිට අත්අඩංගුවට! (video)

April 8, 2019 at 7:32 pm | by admin

කෑගල්ල, ගලිගමුව ඇපලතොටුව ශ්‍රී විවේකානන්දාරාමයේ විහාරස්ථානයේ වැඩ විසු නායක ස්වාමීන්වහන්සේ ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 85 හැවිරිදි රොටුවේ චන්දානන්ද හිමියන්ය.

දින දෙකක සිට නායක ස්වාමින්වහන්සේ විහරස්ථානය තුළ නොසිටීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සොයා බැලීමේදී ඊයේ (07) අදාළ මළ සිරුර විහාරස්ථානයේ ආවාස ගෙය තුළ තිබී සොයා ගෙන තිබේ.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලාධාරීය විසින් අද සිදු කර ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසන ආකාරයට පැය 48කට පෙර මෙම ඝාතනයට සිදු කර තිබේ.

විහාරස්ථානය අසල නිවසක පදිංචි නීතිවිරෝධී මත්පැන් ස්කාගරයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස